ත්රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට ත්රීරෝද රථ රියදුරන්ගේ සංගමය තීරණය කර ඇත.
එහි සභාපති ලලිත් ධර්මසේන මහතා සඳහන් කර සිටියේ, ඒ අනුව පළමු කිලෝමීටරය රුපියල් 80ක උපරිමයකටත් දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 45ක් දක්වාත් වැඩිකිරීමට තීරණය වු බවය.
Share

Read more