රටේ ප්‍රශ්න විසඳන්න සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතුයි – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

Share

රටේ ප්‍රශ්න විසඳන්න දේශපාලන පක්ෂ පාඨ භේද පසෙකලා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රට මේ වන විට මුහුණ දී ඇති බරපතල ආර්ථික ගැටලුව පිළිබඳව අද අමාත්‍යවරයා පුළුල් විග්‍රහයක් සිදු කළා.

Read more

Local News