ජපානයේ මේ දිනවල අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින බවටයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වය මත ටොනාඩෝ තත්ත්වයක් ඇති වීමේ අවධානමක් පවතින බවට ජපන් බලධාරීන් අනතුරු අඟවනවා.
එම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 126ක වේගයෙන් හමා යා හැකි බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම මුහුදේ රළ ද ඉහළ යනු ඇති බලධාරීන් සැක පළ කරනවා.



