අමෙරිකා එක්සත් ජනපදයේ උතුරු කැලිෆෝනියා ප්‍රාන්තයේ රිච්ටර් මාපක 6.2ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.
භූ කම්පනය ප්‍රාන්තයේ පුළුල් පරාසයක් තුළ පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
භූ කම්පනයෙන් සිදු වූ ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නැහැ.
Share

Read more