අදත් වෛද්‍යවරු වර්ජනයේ

Share

සිය ගැටලු සඳහා නිශ්චිත විසඳුමක් ලැබෙන තෙක් දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනය අද (22) දිනයේ ද ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පැවැති සාකච්ඡාව ද විසඳුමකින් තොරව අවසන් වු බවය.

Read more

Local News