චීන කාබනික පොහොර ගණුදෙනුව පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ඉල්ලා ජාතික ගොවි ජන එකමුතුව ඊයේ (21) අල්ලස් කොමිසමට ලිපියක් භාර දී තිබෙනවා.
මේ අතර අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (21) ප්‍රකාශ කළේ චීන පොහොර නැවට මුදල් ලබා දෙන්නේ ප්‍රමිතියෙන් යුත් පොහොර නැවත ශ්‍රී ලංකාවට ලබා දීමේ කොන්දේසි මත පමණක් බවයි.



