ගෑස් සිලින්ඩර් ආශ්‍රිත පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ වෙනසක් – ජනපති පත්කළ කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොල කියයි

Share

ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගිනි ගැනීම් එකක් දෙකක් වෙන කොට හැමෝටම තේරුණා මේ ගෑස්වල වෙනසක් නිසා සිද්ධ වෙනවා කියලා.

එත් ඒ ගැන කියන්න ඇමතිවරු, මේ පිළිබඳ සොයන ආයතන සහ බලධාරීන් ඉදිරියට ආවේ නැහැ. ගෑස් පිපිරෙන්න අරන් මාස තුනක් ගත වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි, දැන් ඒ බව තහවුරු වී තිබෙනවා.

ගෑස් ආශ්‍රිත සිදුවීම් සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව ඊයේ ප්‍රථම වරට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කලේ ගෑස් සංයුතියේ වෙනසක් නිසා පිපිරීම් සහ ගිනිගැනීම් සිදුව ඇති බවයි.

Read more

Local News