ජනතා සේවය වෙනුවෙන් තම පක්ෂය කරන කාර්ය භාරයට කිසිවෙකුටත් ලං විය නොහැකියි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Share

ජනතා සේවය වෙනුවෙන් තම පක්ෂය කරන කාර්ය භාරයට කිසිවෙකුටත් ලං විය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

රජ ගෙදර සිටිය යුත්තේ පාලකයින් නොව ජනතාව බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

ඒ මොරටුව ප්‍රදේශයේ පවතී වැඩසටහනකට එක්වෙමින්.

Read more

Local News