පවතින කිරිපිටි හිඟය පිළිබඳ ආනයනකරුවන්ගෙන් ප්‍රකාශයක්

Share

ආනයනික කිරිපිටි රැගත් නෞකාවල ප‍්‍රමාදය සහ ගුදම් ගාස්තු ඉහළ යෑම හේතුවෙන් පවතින කිරිපිටි හිඟය තවත් මාස දෙකක් පමණ පවතිනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප‍්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පැවසුවේ, ආනයනික කිරිපිටි මිලදීගැනීම සඳහා අවශ්‍ය ඩොලර් නොමැති වීම හේතුවෙන් බැංකු හරහා ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

Read more

Local News