නොරොච්චෝලයේ යළි දෝෂයක් – ප්‍රදේශ රැසකට විනාඩි 45ක විදුලි කප්පාදුවක්

Share

යළිත් විදුලි කප්පාදුවක් පිලිබඳ තොරතුරු අද වාර්තා වුණා.

නොරොච්චෝලේ බලාගාරයේ දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලි කප්පාදුවක් කිරීමට සිදු වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් අද දිනයේ විනාඩි 45ක පමණ කාලයක් ඇතැම් ප්‍රදේශවලට විදුලි කැපීමක් සිදුවනු ඇති.

විදුලි බල මණ්ඩලය එසේ ප්‍රකාශ කළ ද ඊයේ දිනයේ නොදන්වාම ප්‍රදේශ රැසක විදුලි කප්පාදුවක් සිදු කර ඇති බවට ජනතාව චෝදනා කරනවා.

Read more

Local News