ගවයා බේරිමට ගිය සාත්තු සේවකයා පෞද්ගලික බස් රථයක හැපී මරුට

බලංගොඩ ඉඹුල්පේ පාලම මතදී පෞද්ගලික බස් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරු පැදිකරු එම ස්ථානයේදීම මිය ගිය බව සමනළ වැව පොලිසිය කියයි.

යතුරු පැදිකරු පාර හරහා ගමන් කළ ගවයකු බේරිමට යාමේදී මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් මිය ගොස් ඇත්තේ බලංගොඩ රෝහලේ සාත්තු සේවකයකු බවයි පොලිසිය පවසන්නේ.

 

Exit mobile version