වාර්තාගත ලෙස ඉලක්කම් දෙකේ අගයකට උද්දමනය ඉහල යයි

Share

වසර කිහිපයකට පසු උද්දමනය වාර්තාගත ලෙස යලිත් ඉහළ ගොස් තිබෙනවා.

මෙතෙක් තනි ඉලක්කමක පැවති උද්දමන අගය පසුගිය මස ඉලක්කම් දෙකේ අගයක් ලෙස වාර්තා වුණා.

පාරිභෝගික භාණ්ඩ හා සේවා මිළ වරින් වර ඉහළ යාම මීට ප්‍රධාන හේතුවයි.

කෙසේ වෙතත් මෙරට සෞභාග්‍යතා දර්ශකය සුලු වශයෙන් ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහා බැංකුව පෙන්වා දෙන්නේ.

Read more

Local News