යුගදනවි බලන්න සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කෙරවලපිටියට

Share

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද යුගදනවි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා ප්‍රකාශ කලේ බලාගාරයේ කොටස් අමෙරිකාවට පවරා දීම පිටුපස කොමිස් ලබා ගැනීමේ අරමුණක් පවතින බවයි.

Read more

Local News