රටේ ආහාර හිගයක් ඇති වනවා. එහෙම නොවුනොත් ඒක ප්රාතිහාරයක්. පොහොර අර්බුදය නිර්මාණය කළේ කේවට්ට උපදේශකයින් සහ ඒ කේවට්ට උපදේශ ක්රියාත්මක කිරීම නිසා. මම ලේකම් ධූරය දැරුවේ අතින් කාලා හරක් බලා ගත්තා වගේ.
මේ චෝදනා පත්රය ඊයේ ඉදිරිපත් කළේ හිටපු කෘෂිකර්ම ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා විසින්.



