ලෝකය පුරා ඔමික්‍රෝන් වැළඳුණ රෝගීන් රෝහල් ගත වීමේ අවදානම අඩුයි

Share

ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබදව අද ලෝකය පුරා පැවැති බිය අඩුවෙමින් පවතිනවා.

ඔමික්‍රෝන් වේගයෙන් ව්‍යාප්ත වුණත් රෝහල් ගත වීමේ අවශ්‍යතාවය ඉතා සීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා.

දැනට ලෝකය පුරා දත්ත සැලකීමේ දී ඔමික්‍රෝන් වැළඳීමෙන් රෝහල්ගත වන සංඛ්‍යාව වන්නේ 30%ක් පමණයි.

අසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගීන්ගේ සංඛ්‍යාව ඉතා අවම මට්ටමකයි පවතින්නේ.

දැනට සියලුම එන්නත් ඔමික්‍රෝන් සඳහා ක්‍රියාකරමින් තිබෙන බව මේ පිලිබඳ පර්යේෂණ පවත්වන විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

Read more

Local News