ආසාදිතයින් 278කට සුවයි

Share

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 278 දෙනෙකු ඊයේ (25) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරනවා.

ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 559,128ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Read more

Local News