පාස්කු ප්‍රහාරය මේ වන විට දේශපාලන පාපන්දුවක් – පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි

Share

පාස්කු ප්‍රහාරය මේ වන විට දේශපාලන පාපන්දුවක් වී ඇති බව එක් රටක් එක් නීතියත් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පවසනවා.

ඒ සම්බන්ධයෙන් සත්‍ය සොයා ගැනීම සියලු දෙනාගේ අපේක්ෂාව බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Read more

Local News