ආසාදිතයින් 398ක්

Share

ඊයේ (26) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 398ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 583,649ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News