ආහාර අර්බුදයකට මුහුණ දෙන්න මිරිස් පැලයක් හරි හිටවලා වගා සංග්‍රාමයක් අරඹන්න – ඇමති බන්දුල කියයි

Share

අපේ රටේ පොහොර අර්බුදය දැන් තක්කාලි ගෙඩිය පවා හොරකම් කරන තැනට ඇවිල්ලා.

දැන් ඉඳලම ආහාර අර්බුදයක පෙර ලකුණු පහළවෙලා අවසන්.

සෑම නිවසකම මිරිස් පැළයක් හරි වවලා වගා සංග්‍රාමයක් ආරම්භ කරන්න කියල ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

Read more

Local News