ඔමික්‍රෝන් පැතිරීම නිසා රටවල් රැසක් ගුවන් ගමන් අවලංගු කෙරේ

Share

නව ඔමික්‍රෝන් වෛරසය පැතිරීම හේතුවෙන් ලොව පුරා ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇති බව වාර්තා වනවා.

මේ වන විට එක්සත් ජනපදයේ පමණක් ගුවන් ගමන් දහසකට අධික සංඛ්‍යාවක් අවලංගු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නත්තල් නිවාඩුවත් සමඟ ඇති වූ මෙම තත්ත්වය හේතුවෙන් බොහෝ මගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News