ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයට හෙට සිට දින 10ක් ඇඳිරි නීතිය

Share

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයට හෙට සිට දින 10ක් ඇඳිරි නීතිය පනවා ඇති බව වාර්තා වනවා.

ඔමික්‍රෝන් නව වෛරස ව්‍යාප්තිය හමුවේ මෙම සීමා පැණ වූ බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

නව අවුරුදු සැමරුම් සීමා කිරීම සහ පුද්ගල ඒකරාශී වීම් සීමා කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.

Read more

Local News