දුම්රිය වර්ජනය අඛණ්ඩව

Share

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් අතර පැවති සාකච්ඡාව අසාර්ථක වී ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා සඳහන් කරයි.

Read more

Local News