හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට වන අලි උවදුරෙන් පීඩා

Share

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කවුඩුල්ල හා මින්නේරිය ජාතික වනෝද්‍යානයන්ට ආසන්නව පිහිටි ජනතාව වන අලි උවදුරෙන් තවමත් පීඩා විදිනවා.

පසුගියදා ගම්වැදි වන අලියෙකු වගාවන් සහ නිවාස රැසකට හානි සිදු කරන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණා.

Read more

Local News