දුම්රිය වැඩවර්ජනය අද පස් වන දිනටත්

Share

දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි.

මේ වන විට වර්ජනය හේතුවෙන් දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනය ද නතර වී ඇති බව වාර්තා වනවා.

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

Read more

Local News