රට සහ ජනතාව වෙනුවෙන් සිය වෘත්තීන් තුළ විශිෂ්ඨ සේවාවක් ඉටු කරන පුද්ගලයින් ඇගයීම වෙනුවෙන් ගෞරව නාම පිරිනැමීමේ උත්සවයක් පසුගියදා (27) මහනුවර දී පැවැත්වුණා.
එහිදී මාධ්‍ය කේෂ්ත්‍රය වෙනුවෙන් අපක්ෂපාතී ප්‍රවෘත්ති වාර්තාකරණයක නිරත වන සියත TV ප්‍රවෘත්ති අංශය ද සම්මානයට පාත්‍ර වුණා.



