බස් ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි

Share

ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ජනතාවගේ පොකට්ටුවෙන් තවත් වැඩිපුර කීයක්ද දෙන්න වෙන්නේ කියන තීරණය රජය හෙට ප්‍රකාශයට පත් කරයි.

එකෙනුත් පිඩාවට පත් වෙන්නේ රටේ ජනතාවයි.

මේ අතර ආදිවාසී ජනතාව ද භාණ්ඩ මිලට එරෙහිව සිය විරෝධය අද පළ කළා.

Read more

Local News