අපේ රටේ පොහොර අර්බුදයට තාමත් තියෙන්නේ බාලගිරි දෝෂය.
රසායනික පොහොර ලැබෙන පාටක් නැති තැන සමහර ගොවීන් පැරෂුට් ක්රමයට වී වගා කරන්න පටන් ගත්තා.
දැන් පොහොර නැතිව කරපු වගාවත් පොළොවෙ ගහන තැනට පත් වෙලා.
බඩ ඉරිඟු ගොවීන්ට පොහොර අර්බුදය මදිවට අලි කරදරවලටත් මුහුණ දෙන්න සිද්ධ වෙලා.