නව ඔමික්‍රෝන් වෛරසය පැතිරීම හේතුවෙන් මේ වන විට බොහෝ රටවල් කොවිඩ් සීමා දැඩි කරමින් පවතිනවා.
ප්‍රංශයේ ද මේ වන විට නව ඔමික්‍රෝන් ආසාදිතයින් ලක්ෂ 17 ඉක්මවා තිබෙන බවයිවිදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එසේම පොදු ස්ථානවලට යාමේ දී එන්නත් කාඩ්පත අනිවාර්ය වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.



