ආසාදිතයින් 419ක්

Share

තවත් කොරෝනා ආසාදිතයින් 419ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 585,005ක් දක්වා ඉහලගොස් තිබේ.

Read more

Local News