බස් ගාස්තුව රුපියල් 3 කින් ඉහළට

Share

බස් ගාස්තුව රුපියල් 3 කින් ඉහළ දැමීමට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 17 ක් වනු ඇති.

Read more

Local News