උතුරු සහ දකුණු කොරියානු යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමකට අත්සන් තැබීමට දකුණු කොරියාව කැමැත්ත පළ කෙරේ

Share

උතුරු කොරියාවේ සහ දකුණු කොරියාවේ යුද්ධය අවසන් වූයේ 1953 වර්ෂයේදී යි.

නමුත් මේ වන තෙක් යුද්ධය අවසන් කිරීම පිළිබඳ නිල සාම ගිවිසුමක් අත්සන් කර තිබුණේ නැහැ.

ඒ අනුව වසර 68 කට පසු උතුරු සහ දකුණු කොරියානු දෙරට අතර සාම ගිවිසුමක් අත්සන් තැබීමට දැන් සියල්ල සුදානම් වෙමින් පවතිනවා.

අමෙරිකා එක්සත් ජනපදය සමඟ මීට එකඟතාව පළකර ඇත්තේ දකුණු කොරියාවයි.

වසර 68 කට පසු මෙම එකඟතාවය අනාගත ගැටුම් වළක්වා ගැනීමේ ස්ථිර විසඳුමක් බවයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක මතය.

Read more

Local News