මීරිගම සිට කුරුණෑගල අධිවේගය 15 සිට ජනතා අයිතියට පත්කෙරේ

Share

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර ජනවාරි 15 වනදා ජනතා අයිතියට පත්කෙරේ.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

Read more

Local News