සියත මාධ්‍ය ආයතනයක් ලෙස සෑම විටම මූලික කර ගන්නේ ජනතාවගේ අවශ්‍යතායි.
ඒ නිසාම ගෙවුණු කාලය තුළ අප ආයතනය සේම අපගේ මාධ්‍යවේදීන් ද නිරන්තර ගෞරව ඇගයීම්වලට ලක් වුණා.
දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය වෙනුවෙන් අප ඉටු කළ සේවය පසුගියදා විශේෂ ඇගයීමට ලක් වුණා.
සියත පියුම් විල ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණි ආශා ලියනගේ මහත්මියට ද ගෞරව සම්මානයක් හිමි වුණා.



