කොන්දොස්තර නැති බස් හෙට සිට ධාවනයට – රැකියා 20,000ක් අනතුරේ

Share

ලබන 05 වනදා සිට බස් ගාස්තු සියයට 17 කින් ඉහළ යනවා.

පෞද්ගලික බස් රථ සඳහා නව ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් හෙට සිට ක්‍රියාත්මකයි.

ඒ කියන්නේ ඒ බස් රථවලට කොන්දොස්තරලා අවශ්‍ය වෙන්නේ නැහැ.

අපේ රටේ පෞද්ගලික බස් රථ සේවයේ පමණක් කොන්දොස්තරලා 20,000ක් පමණ සේවය කරනවා.

ඔවුන්ගෙන් යැපෙන සංඛ්‍යාව දළ වශයෙන් ලක්ෂයක්.

Read more

Local News