සඟවා තිබූ ආහාර සොයා පිටකොටුවේ වැටලීම්

Share

සඟවා තිබූ ආහාර සොයා ඊයේ පිටකොටුවේ වැටලීම් කිහිපයක් සිදු කළා.

ඒ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරිනුයි.

මෙහිදී සඟවාගෙන තිබූ කිරිපිටි විශාල ප්‍රමාණයක් සොයාගනු ලැබුවා.

එම ස්ථානයේදී ම අද පවතින මිලට එම කිරිපිටි මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබුණා.

Read more

Local News