ඉන්ධන මිල ඉහළ ගියත් විදුලි බිල ඉහළ දාන්නේ නැහැ – ගාමිණී ලොකුගේ කියයි

Share

ඉන්ධන මිල ඉහළ ගියත් විදුලි බිල ඉහළ දන්නේ නැති බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

ඒ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්.

Read more

Local News