කුකුල් මස් සහ බිත්තර මිල අඩු කිරීමට පියවර – රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත්

Share

කුකුල් මස් කිලෝවක් රුපියල් 50 කින් සහ බිත්තරයක් රුපියල් 2 කින් අඩු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

අදාල ව්‍යාපාරිකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මේ තීරණය ගත බවයි රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතා ප්‍රකාශ කළේ.

Read more

Local News