ඔබ සැමට සුබ නව වසරක් වේවා

Share

අදින් ආරම්භ වූ නව වසර ලංකාවාසී සියලු දෙනාටත්, ලෝකවාසී සියලු දෙනාටත් සුබ නව වසරක් වේවා යන්න සියත අපේ ප්‍රර්ථනාවයි. මෙම වසරේ ඉටු කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සියලු බලාපොරොත්තු එලෙසින් ම ඉටු වේවා යන්න සියත අපි හදවතින් ම ප්‍රර්ථනා කරනවා.

Read more

Local News