ජපානයේ කොවිඩ් රෝගීන් ඉහළට

Share

කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමග ජපානය ද යලි සීමා පැනවීම් සඳහා සූදානම් වනවා.

ඊයේ දිනය තුළ පමණක් නව කොවිඩ් රෝගීන් 700 දෙනෙකු වාර්තා වූ බවයි ජපන් සෞඛ්‍ය අංශ පවසන්නේ.

බොහෝ ජපන් ජාතිකයන් අලුත් අවුරුද්ද සැමරීම සඳහා සිද්ධස්ථාන වෙත ගොස් ඇති අතර එම නිසා සමහර සිද්ධස්ථාන කාර්යමණ්ඩල ද කොවිඩ් අසාදිත වී ඇතැයි වාර්තා වනවා.

Read more

Local News