ඉන්දියාවේ නගර දෙකකට ඇඳිරිනීතිය

Share

ඉන්දියාවේ දිල්ලි නගරයට සහ මුම්බායි නගරයට ඇඳිරිනීතිය පනවා තිබේ.

සීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් වෛරය හේතුවෙන් එම පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Read more

Local News