ආමර්වීදියේ මැසෙන්ජර් හන්දියේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මෝටර් රථයකට සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයකු බරපතල තුවාල ලබා මිය ගිය බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් ඔහුගේ බිරිඳ ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
Share

Read more