ප්‍රංශයේ අලුත් කොවිඩ් ප්‍රභේදයක්

Share

ප්‍රංශයෙන් නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා.

මෙම නව ප්‍රභේදයේ විකෘතිතා 46 ක් ඇති බවටයි අධ්‍යයනයකින් තහවුරු වී ඇත්තේ.

ප්‍රංශයෙන් නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 12 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News