සුඩානයේ යළිත් හමුදා පාලනයට එරෙහිව විරෝධතා

Share

සුඩානයේ යළිත් හමුදා පාලනයට එරෙහිව එරට ජනතාව සිය විරෝධතා පළ කරමින් සිටිනවා.

මෙම විරෝධතාවල දී පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

පසුගියදා දිගින් දිගටම එල්ලවන මහජන විරෝධයත් සමග තනතුරින් ඉල්ලා අස්වීමට ද සූඩාන අග්‍රාමාත්‍ය අබ්දල්ලා හම්ඩොක් තීරණය කළා.

Read more

Local News