Irrfan Khanගේ රෝගය හඳුනා ගනී

ඉන්දීය නළු Irrfan Khan පසුගියදා හදිසියේ රාේගාතුර වු පුවත සමස්ථ ඉන්දී‍ය සිනමාලෝලීන් කණස්සල්ලට පත් කරවන්නක් වුණා. ඔහු හදිසියේ රාේගී වී රෝහල්ගත කොට තිබුණා. ඔහුගේ රෝගී තත්වය කුමක්දැයි නිශ්චිතව නිගමනය කාෙට නොමැති බවත් නමුත් ” rare disease” ඒකක බවත් ඉන්දීයානු මාධ්‍ය වාර්තා කර තිබුණා. ඔහු සිය Twitter ගිණුමේ මේ බව සටහනක් කර තිබුණා. කෙසේ නමුත් මේ වන විට අදාළ පරීක්ෂණ වාර්තා සියල්ල ලැබී අැති බවත් ඔහුගේ රෝගී තත්වය කුමක්දැයි නිශ්චිතව හඳුනාගෙන අැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඔහුට වැළඳී අැත්තේ ” Neuroendocrine Tumor ” නමැති රාේගය බව වාර්තා වෙනවා. මේ අසීරු අවස්ථාවේ තමාවෙත සැමගෙන් ලැබෙන අාදරය අාශීර්වාදය ඉතා අගයකොට සලකන බවත් ඔහු ටිවිටර් පණිවිඩයකින් සඳහන් කර තිබේනවා. තවද වැඩිදුර ප්‍රතිකාර සඳහා Irrfan විදෙස් ගත වීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

 

 

 

sourse: saaravita.lk

Exit mobile version