ලෝකය පුරාම කොවිඩ් ආසාදිතයින්ගේ සීඝ්‍ර වර්ධනයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය

ලෝකය පුරාම කොවිඩ් ආසාදිතයින්ගේ සීඝ්‍ර වර්ධනයක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සෞඛ්‍ය අංශ පවසනවා.

ඉතාම වේගයෙන් ඔමික්‍රෝන් ලොව පුරා පැතිර යන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ඉන්දියාව තුන්වන කොවිඩ් රැල්ලකට මුහුණ දෙමින් සිටිනවා.

ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් හමු වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව දෙලක්ෂ 71,202 ක්.

Exit mobile version