පෝලන්තය පස් වන කොවිඩ් රැල්ලක් අභියස – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Share

පෝලන්තය පස් වන කොවිඩ් රැල්ලක අවධානමක සිටින බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

මේ වන විට දෛනික ආසාදිතයින් දස දහස ඉක්මවා එරටින් වාර්තා වනවා.

එසේම එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ පස්වන කොවිඩ් රැල්ලේ අවදානම හේතුවෙන්, දෛනික ආසාදිතයින් ඉදිරියේ දී 60,000 ඉක්මවා වාර්තා විය හැකි බවයි.

Read more

Local News