බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදු වූ භූ කම්පනයකින් පුද්ගලයින් 26 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
බඩ්ගිස් ප්‍රාන්තයේ ක්‍යාඩ්ස් ප්‍රදේශයේ නිවාස රැසකට ද හානි සිදු වී ඇතැයි වාර්තා වනවා.
මියගිය පුද්ගලයින් අතර ළමුන් සිව් දෙනෙකු සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
අමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ වාර්තා අනුව මෙම භූ කම්පනය රික්ටර් මාපක 5.3 ක ප්‍රබලතාවකින් යුක්ත බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.