මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 06 ඉක්මවයි

Share

රටේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 06 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 600,203ක් ලෙසයි.

දෛනික කොවිඩ් රෝගීන් යළිත් ඉහළ යාම හමුවේ අවධානම් තත්ත්වයක් හට ගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය අනතුරු අඟවන්නේ.

Read more

Local News