ආසාදිතයින් 182ක් සුවය ලබයි

Share

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් පුද්ගලයින් 182ක් අද (23) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර තිබෙනවා.

මෙරට දී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 576,114ක් දක්වා ඉහළගොස් තිබෙනව.

Read more

Local News