කොවිඩ් මරණ 15ක්

Share

කොවිඩ් මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

එම මරණ ඊයේ (22) තහවුරු කර ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,299ක්.

Read more

Local News